වාහනේක තිරිංග පද්ධතිය නිර්මාණය කරනු ලබන්නේ ඒ වාහනේ characteristics වලට උචිතවන ආකාරයෙනි. තිරිංග පද්ධතිය වෙනස් කලවිට හෝ තිරිංග තද කල විට වාහනේ හැසිරීමේ වෙනසක් සිදුවිය හැක. එනම් එම වහනය ධාවනයේදී පාලනය කිරීම අපහසු විය හැක .
එමෙන්ම පිටුපස රෝද වලින් පහලට යෙදෙන බලය (downward force) අඩු නම් පසුපස තිරිංග පද්ධතිය disk brake වලට මාරු කලද එම මාරු කිරීම තුලින් විශාල ප්රයෝජනයක් ලබාගත නොහැක. රෝද lock වීම හේතුවෙන් වාහනේ කලින්ම ලිස්සා යාමටද පුළුවන.
0 Comments