Subscribe Us

Photos delete උනොත් ....

 ඔයාලා ගන්න photos, computer එකේ laptop එකේ phone එකේ tablet එකේ external hard disk එකේ memory chip එකේ  DVD/CD වල save කරගෙන ඉන්නවා නේද  ? 


ඔයාලා ගන්න photos, computer එකේ laptop එකේ phone එකේ tablet එකේ external hard disk එකේ memory chip එකේ  DVD/CD වල save කරගෙන ඉන්නවා නේද  ? 

ඉතින් මේ save කරන තැනට මොනා හරි වුනොත් මොකද කරන්නේ ? අවුරුදු ගානක ගත්තු photos, ලස්සනම ලස්සන  places  වලදී ගත්තු ෆොටෝස් birthday parties, Wedding වලදී ගත්තු ෆොටෝස් ඒ කියන්නේ ඔයාල ගත්තු සියලුම විදිහේ  මතකසටහන්  සදහටම නැති වුනොත් ඔයාල මොනාද කරන්නේ. 

ප්‍රශ්නේනම් බරපතල්  නමුත් හොදම උත්තරේ Google ආයතනයෙන් ලබාදෙන Google Photos Application එක.

Google ආයතනයෙන්,  ඔයාලට දෙනවා, Free Unlimited storage එකක්,  photos සහ video clips  upload කරන්න. 

ඔයාලගේ mobile phone එකේ, computer එකේ, tablet එකේ external hard disk එකේ memory chip එකේ  DVD/CD වල තිබෙන ඔක්කොම photos/videos , google photos වලට upload  කරන්න පුළුවන්…. ….

හැබැයි... එක කොන්දේසියක් මත.

ඔයාලගේ photo එකක්,  16 megapixel  වලට වැඩිනම්, upload කරන වෙලාවේදීම  Automatically convert වෙනවා 16 megapixel  Quality එකට .
ඒවගේම, Video clip එකක්,  1080p quality  ඒ කියන්නේ Full HD  වලට වඩා වැඩිනම්,
upload කරන වෙලාවේදීම  automatically convert වෙනවා Full HD video quality එකට.

සමහර අයටනම් මෙය නොතේරෙන්න පුලුවන් නිසා, කෙටියෙන් කියනවනම්, ඔයාලගේ phone වලින් හෝ සාමාන්‍ය camera වලින් ගන්නා  photos/videos  වල quality වලට මෙය බලපාන්නේ නැ.

High Quality  camera,  ඒ කියන්නේ DSLR camera වගේ.. ගන්නා  photos/videos වලට මේක ප්‍රශ්නයක් වෙයි. හැබැයි එයටත් google ආයතනයෙන් solution එකක් දpී තිබෙනවා. 


වැඩි විස්තර සදහා,

https://one.google.com/storage


ඉතින් free විදිහට ඔයාලගේ photos/videos, unlimited විදිහට  upload කරගන්නේ කොහොමද කියල බලමු.


Open කරන්න, Play Store app එක ඔයාලගේ android phone එකේ. ඔයාලට iphone එකක් නම් තියෙන්නේ ,  open කරන්න App Store එක.

Search කරන්න Google photos, කලින්  install කරලා නම් තියෙන්නේ  app එක open කරන button එක පෙනෙයි. නැතිනම් install කර open කරන්න.

App එක open වුණාම, මේ වගේ screen එකක් පෙනෙයි.

වම් පැත්තේ තිබෙන ඉරි තුන touch කරලා, යන්න settings වලට 

යන්න backup & sync 

ඔබට පෙනෙයි Backup device folders 

මෙතැනදී , ඔයාලට පෙනෙයි,  install කරලා තියෙන messenger apps  වල ,  photos download වන folders. කවුරු හෝ කෙනෙක් ඔයාට photo එකක් video එකක් messenger එකකිදී send කරාම , මේ folders වලට download වෙලා තමයි, ඔයාලට  open වෙන්නේ. ඉතින් ඔයාලට ඒ photos / videos, google photos වලට upload කරගන්න පුළුවන්.

යන්න upload size ,
Select කරන්න, high quality (free unlimited storage)

 මතක තියාගන්න. ඔයාල mobile data පමණක් නම් පාවිච්චි කරන්නේ cellular data backup කියන option enable කරගන්න.

පරිගණක තාක්ෂණික තොරතුරු දැනගැනීමට අපව subscribe කරන්න.