Subscribe Us

Phone එකේ ඉඩ මදිද?

 Google Files Go


ඔයා phone එකක් පාවිච්චි කරනකොට විවිදාකාරයේ දේවල් කරනවා. එකෙන් photos ගන්නවා , mp3, video download කරලා සින්දු අහනවා, බලනවා., ඒවගේම අලුතින් apps දාගන්නවා. Games ගහනවා.
ඉතින් සමහර වෙලාවට ඒ save කරගත්තු දේවල් ආයේ use කරන්නෙත් නෑ නේද?
මේ හැමදේම කරනකොට phone එකේ space එක අඩුවේ ගෙන ඇවිත් Insufficient storage කියල notification එහෙම දැකල ඇති ඕනෑතරම් නේද
අපි කොහොමද අනවශ්ය දේවල් අපේ phone එකෙන් අයින් කරගන්නේ.
මේ වැඩේට google ආයතනයෙන් app එකක් හදුන්ව දී තිබෙනවා . ඒ තමයි “Files go” කියල.
Files Go play Store එකෙන් install කරගන්න.
Open කලාම ඔයාලට පෙනේ app එක automatically scan කරලා list එකක් පෙන්නනවා මොනවාද අයින් කරගන්න පුළුවන් දේවල් phone එකේ තියෙන්නේ කියල
ඉතින් ඔයාලට ඒ list එක බලලා හරි ලෙහෙසියෙන්ම ඕන්නැති දේවල් අයින් කරලා දාල phone එකේ ඉඩ අයේ ලබාගන්න පුළුවන්.
Phone එකේ camera වෙන් ගත්තු photos, videos ඔක්කොම save කරගන්න පුළුවන් google photos වල. අපි මේ ගැන අපේ youtube channel එකේ video එකක් කරලා තියෙනවා වැඩි විස්තර සදහා ඒ video එකත් බලන්න.