Subscribe Us

Google Photos මොකද වෙන්නේ ...






Google සමාගමෙන් මෑතක දී සිදුකරන ලද විශේෂ දැනුවත් කිරීමක් සියලුම Google Photos පරිශීලකයන්ට ලැබී ඇත. එමගින් ඔවුන් දැනුවත් කර ඇත්තේ  ඔවුන් විසින් නොමිළේ ලබාදුන් Google photoes සේවාව ලබන වසරේ ජුනි මාසයෙන්   (Starting June 1, 2021) පසු ලබා නොදෙන බවයි. එනමුත් මේ වන විටත් Google Photos වලට Upload කර  තිබෙන සියලුම  Photos සහ Videos එලෙසම  සුරක්ෂිතව තබන බවට නිවේදනය කර ඇත. 


එම නිවේදනයට අනුකුලව ඔවුන් මේ වන විටත් ලබාදී ඇති 15GB Free Storage එක සදහා Gmail,Google Drive යන සේවාවන් ද අන්තර්ගත කර තිබෙන බැවින්, ඔබ ලබන වසරේ ජුනි මාසෙන්  පසුව Google Photos භාවිතා කිරීමට අදහස් කරන්නේ නම්, ඔබට Google ආයතනයට මුදලක් ගෙවා Storage Plan එකක් මිලදී ගැනීමට සිදුවනු ඇත.

මෙය Google Photos පරිශීලකයන්ට ඉතාමත් කණගාටු දායක පුවතක් වනු ඇත.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට පහත link එකට සම්බන්ධ වී ඔබට අවශ්‍ය Storage Planes තෝරාගත හැක.


Click >> Google One plan << Click