Subscribe Us

ඔබත්...සිරුර මහතයි කියා ගවුම් විලාසිතා ප්‍රතික්ෂේප කළාද ?..එහෙනම් මෙන්න විසදුම...

 ඔබත් සිරුරේ මහත ප්‍රශ්නයක් කරගෙන ලස්සනට ගවුමක් අදින්න බැරුව ලතවුන යුවතියක්ද?එහෙනම් ඔබ දුක් වූ කාලය අවසන් වූ බව මෙම විලාසිතා පෙළ දුටුවාට පසුව ඔබටම හිතෙනු ඇත.නිවාඩු පාඩුවේ කාලය ගෙවන විටකදී  ඔබටම මසා ගන්නටද  පුළුවන් හරිම සරල සුන්දර විලාසිතා.සිහින සිහිනයක්ම නොවන්නට අදම ඔබත් උත්සහකර බලන්න.

 

 

 

 

 

 

 

 

Post a Comment

0 Comments